ප්‍රමුඛ පුවත 1

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලීසියට ලද තොරතුරු මත ප්‍රදේශ පහක ඊයේ (28) සිදුකළ වැටලීම්වලදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව නවගමුව ප්‍රදේශයෙන් ඉරාන ජාතිකයෙකු සහ රත්මලාන ප්‍රදේශයෙන් ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේය.

තවද ගල්කිස්ස සහ වැලිකඩ ප්‍රදේශයෙන් විදේශිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලූදෙනා නයිජීරියා ජාතිකයන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පිඩාවට

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි…

Mohamed Dilsad

Leave a Comment