ප්‍රමුඛ පුවත 1

කඩු 6ක්,වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) –  ඊයේ(28) රාත්‍රියේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී රද්දොළුගම නිවාස සංකීර්ණයේ සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මෙම සැකකරු සතුව තිබී වායු රයිෆල් එකක් හා කඩු 6ක් ද සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් අතර තුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඔහු වසර 25ක් පමණ විදෙස් ගතව සිට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

ජනපති ජෝජියාවට ලඟා වෙයි

Mohamed Dilsad

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 කුගේ සියලු දේපළ රාජසන්තක කරයි.

Mohamed Dilsad

Leave a Comment