ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට වරායේ ගිවිසුම නැවත සලකා බැලීමට කටයුතු [VIDEO]

(UTV | කොළඹ) – රජය ඉදිරියේදී හම්බන්තොට වරාය පිලිබඳ ගිවිසුම නැවත සලකා බැලීමට කටයුතු කරන බව වරාය සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය කනක හේරත් පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය  වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රට වසර 5 ක සිර දඩුවමක්

Mohamed Dilsad

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

Mohamed Dilsad

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment