ප්‍රමුඛ පුවත 1

දේශීය කලාව නඟා සිටුවීමට උපරිමයෙන් කැපවනවා [VIDEO]

(UTV | කොළඹ) – දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

ජනාධිපතිවරයා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

Mohamed Dilsad

ජවිපෙ අද යළිත් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment