ප්‍රමුඛ පුවත 1

දේශීය කලාව නඟා සිටුවීමට උපරිමයෙන් කැපවනවා [VIDEO]

(UTV | කොළඹ) – දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

ජනාධිපතිවරයා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව

Mohamed Dilsad

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

Mohamed Dilsad

පොලිස් කොමිසම, පොලිස්පතිගෙන් කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment