ප්‍රමුඛ පුවත 1

පොලිස් කොමිසම, පොලිස්පතිගෙන් කරුණු විමසයි

(UTV| කොළඹ) – පොලිස් කොමිසම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දෙමක් කරයි.

ඒ පොලිස් කොමිසම විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ කරුණු දක්වන ලෙසයි.

පසුගිය බ්‍රහස්පතින්දා කොමිසම රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවේ.

උසස්විම් ක්‍රියාත්මක නොකිරිම ඇතුළු කරුණූ 06ක් සම්බන්ධයෙන් මෙහිදී පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස ද පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිට

Mohamed Dilsad

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරු 1000 ක් ලෙඩ නිවාඩු…

Mohamed Dilsad

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment