ප්‍රමුඛ පුවත 1

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

(UTV| කොළඹ) – අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් සදහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් හඳුන්වාදීම ඊයේ (12) සිදුකෙරුණි.

මෙමගින් වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ජාලයක් බිහි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙහි අරමුණ වනුයේ ව්‍යවසායක සංවර්ධන අධිකාරිය සමග සෘජුව කටයතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර තොරතුරු, වෙළෙදපොල තොරතුරු, බැංකු කටුයුතු පහසු කරගැනීමයි.

මේ අතර ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය සමග කටයුතු කරන සංවර්ධන නිළධාරින් 250 දෙනෙකුට රුපියල් මිලියන 30ක් වටිනා ටැබ් යන්ත්‍ර ලබා දීමද මෙහිදී සිදු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර ආනයනයට නියෝග..

Mohamed Dilsad

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධී සහනාධාර

Mohamed Dilsad

Leave a Comment