ප්‍රමුඛ පුවත 1

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධී සහනාධාර

(UTV| කොළඹ) – මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහනට පවුල් 4500කට අලුතින් සමෘද්ධී සහනාධාර හිමිකම් ලබාදීම ලබන ජුනි 01 දා පෙ.ව. 11.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මෙයට සමගාමීව සමෘද්ධී සහනාධාර පිරිනැමීම මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ඇති අතර මෙම අවස්ථාවට සමෘද්ධී ප්‍රතිලාභින් , නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊ ස්වාභිමානී රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

වැට් අඩු කිරීම භාණ්ඩ රැසකට බලපාන්නේ නැහැ

Mohamed Dilsad

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

Leave a Comment