ප්‍රමුඛ පුවත 1

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

(UTV| කොළඹ)  – කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමක් සිදුව තිබේ.

මෙහිදී සරසවි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ 22 හැවිරිදි පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බව  පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුණ රණතුංග නිදහස් වෙයි…

Mohamed Dilsad

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment