ප්‍රමුඛ පුවත 1

මාංචු වලින් අපේ අරගලය නවත්වන්න බෑ – පාඨලී [VIDEO]

(UTV | කොළඹ) – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් මාංචුවලින් එය වලකාලිය නොහැකි බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසයි.

2016 වසරේ සිදුවූ අනතුරක් සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිට අධිකරණය විසින් අද දින ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ  අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක්ද අධිකරණයට පැමිණ සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනයට 12න් පස්සේ මොකද වෙන්නේ?

Mohamed Dilsad

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment