ප්‍රමුඛ පුවත 1

සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

(UTV| කොළඹ) – 2019 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ අතුරු සම්මත ගිණුම අද (27) සම්මත විය.

දකුණු පළාත් සභාව අද (27) රැස්වු අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා මහතා විසින් මෙම ගිණූම ඉදිරිපත් කරණු ලැබිය.

එ සඳහා පැවති ඡන්ද විමසිමේදි අතුරු සම්මත ගිණුම ඡන්ද 28 කින් සම්මත විය.

එයට පක්ෂව සභාවේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුද ඡන්දය ප්‍රකාශ කරනු ලැබු අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු ඡන්දය දිමෙන් වැළකි සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

Mohamed Dilsad

Leave a Comment