ප්‍රමුඛ පුවත 1

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV|යාපනය) – යාපනය,නුනාවිල් ප‍්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වූ බව පොලීසිය පවසයි.

ඊයේ(26) රාත්‍රියේ යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

යාපනය චාවකච්චේරිය  පොලිසිය පැවසුවේ අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා බවයි.

අනතුරින් තුවාල ලැබූවන් යාපනය චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මීසාලෙයි ප‍්‍රදේශයේ පදිංචි සදීශ්කුමාර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු හා මෝහන්රාජ් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බැටිකලෝ කැම්පස් ගිණුම් හිස්බුල්ලාගේ බව හෙළි වේ

Mohamed Dilsad

මාතලේ තැපැල් සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment