ප්‍රමුඛ පුවත 1

මාතලේ තැපැල් සේවකයින් වර්ජනයේ

(UTV|කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාතලේ තැපැල් සේවකයින් අද   (27) වන දින මාතලේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුහ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබු අතර 6/2006 චකුලේඛනය වගා අහෝසිකරණ ලෙස තැපැල් සහයක තනතුර වහා අහෝසි කරන ලෙස උසස් වීම් කඩිනමින් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස රජයට බල කරමින් මධ්‍යහන 12.00 සිට පස්වරු 1.00 පමණ වන තුරු විරෝධතාවය පැවැත්වුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG_4462.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG_4461.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG_4460.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG_4459.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වන අලි 87ක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

Mohamed Dilsad

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment