ප්‍රමුඛ පුවත 1

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

(UTV | කොළඹ) – රජය විසින් කොළඹ නගරයේ එක් රැස් වන කසල පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනයකට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම කසල වියලීමක් සිදුකර අනතුරුව අරුවක්කාලු කසල අංගනයට ප්‍රවාහනය කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ මෙම වැඩපිළිවෙල සිදුනොවූ අතර, එක්රැස් වන කසල ඒ ආකාරයෙන්ම අරුවක්කාලු කසල අංගනයට ප්‍රවාහනය කිරීම හේතුවෙන් අර්බුද රැසක් හට ගත් බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේය.

කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගෙන ආ ලොරි රථ පෙළකට පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (09) ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Mohamed Dilsad

Leave a Comment