ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

 

(UTV | කොළඹ) –  රජයේ පාලන මිළ ඉක්මවා සහල් අලෙවි කල වෙළඳසැල් 450 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන අතර , දිවයින පුරා වෙළඳසැල් 13 දහසක් පමණ ඊයේ (23) දිනයේදී පරීක්ෂාවට ලක්කර තිබේ.

මේ වන විට රුපියල් 98 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සම්බා සහ නාඩු සහල් එම මිළට වැඩියෙන් අලෙවි කල වෙළඳසැල්වලට එරෙහිව මෙලෙස නඩු පැවරෙනු ඇත.

මීට අමතරව , දිස්ත්‍රික්ක කීපයකට බලපැවති ගං වතුරෙන් හානි වූ ආහාර ද්‍රව්‍ය උත්සව සමයත් සමඟ වෙළදපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින් ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – අනූෂ පැල්පිට

Mohamed Dilsad

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

Leave a Comment