ප්‍රමුඛ පුවත 1

විදේශීය බලවේග ගෙනයනු ලැබූ වැඩපිළිවෙල පරාජයට [VIDEO]

(UTV | කොළඹ) – දේශීය බලවේග නිහඬ කිරීම සඳහා විදේශීය බලවේග ගෙනයනු ලැබූ වැඩපිළිවෙල පසුගිය නොවැම්බර් 16 වැනිදා පරාජයට පත්වූ බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අනුරාධපුර පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලි රාජ්‍යයේ මිය ගිය ලාංකික විරුවන්ගේ දේහයන් පෙබරවාරි 02 දා දිවයිනට..

Mohamed Dilsad

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment