ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන [PRESS RELEASE]

 

(UTV | කොළඹ) – තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය , වලංගු ගමන් බලපත්‍රය , මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන තාවකාලික හැඳුනුම් පත ඒවා අතර වේ.

වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන්නාවූ කිසිඳු අයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වීමේ අවධානමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක

Mohamed Dilsad

Leave a Comment