ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

(UTV | කොළඹ) – අද (20) පස්වරුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යළි සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතයි.

ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී එම කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුවේය.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

Leave a Comment