ප්‍රමුඛ පුවත 1

විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ජාතික පාසල් 278 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ අයදුම්පත් කැඳවීම පසුගිය දිනවල සිදුකෙරුණු අතර ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සඳුඳා සිට සිදුකරන බව එම අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පවසයි.

මෙහිදී පුරප්පාඩු පවතින පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට තෝරා ගැනීමට නියමිත අතර, ඔවුන්ට පාසල් කිහිපයක් නම් කිරීමටද අවස්ථාව හිමි වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරා ගන්නා විදුහල්පතිවරුන්ට පාසල් ලබාදීම සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අද අකුණූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment