ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායක ධූරය සඳහා සුදුසු රනිල් – එස්.බී. දිසානායක [VIDEO]

(UTV | කොළඹ) – විපක්ෂ නායක ධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද …

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අවසන් වන තුරු පොලීසියෙන් දැඩි ආරක්ෂාව

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment