ප්‍රමුඛ පුවත 1

බෙලිඅත්ත නගරයේ සොරු රැලක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – බෙලිඅත්ත නඟරයේ විවිධ ස්ථානවල සොරකම් සහ කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව සොරකම්කළ රත්‍රං භාණ්ඩ තොගයක් ද පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වල තිබී පොලිස් භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ඊයේ (14) පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී සැකකරුවන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් මස අවසන් වීමට පෙර එජාපයේ තනතුරු වෙනස් වෙයිද?

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ

Mohamed Dilsad

සැකකරුවන් තිදෙනෙක් සමග හොර කච්චේරියක් වටලයි

Mohamed Dilsad

Leave a Comment