ප්‍රමුඛ පුවත 1

දුම්රියේ සිඟමනේ යෙදුණු පුද්ගලයින් අධිකරණයට

(UTV| කොළඹ) – දුම්රිය තුළ සිඟමනේ යෙදුණු පුද්ගලයින් සහ අනවසරයෙන් වෙළඳාම් කළ අය රැසක් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී සිඟමනේ යෙදුණු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති බවත් අනවසර වෙළඳාමේ නිරත වූ පුද්ගලයින් 50 දෙනෙකුද අත්අඩංගුවට ගත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියා සිටියේය.

දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කෙරුණු අතර දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුමිරිය සේවා අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

Leave a Comment