ප්‍රමුඛ පුවත 1

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

(UTV | කොළඹ) – කිලිනොච්චි ධර්මපුරම් සහ හින්දු විද්‍යාලවල ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය අද(06) උදැසන ජලයෙන් යටවී තිබුණි.

යුද හමුදා නිලධාරීන් මැදිහත්වී සිසු දරු දැරියන් සඳහා සහන සේවා සලසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment