ප්‍රමුඛ පුවත 1

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

(UTV| කොළඹ) – වෙසක් උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරා සැල් වසා දැමීමට රජය තීරණය කරයි.

මේ අතර අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක්  දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර,  වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment