ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

අදාළ නාමය සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ පූර්ණ බලතල පැවරී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment