ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ජනාධිපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කර පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් 2015 – 2018 රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද (15) කැඳවා තිබේ.

මිට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිද කොමිසම හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හලාවතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment