ප්‍රමුඛ පුවත 1

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රුසියන් තානාපති හමුවෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති මැටරි යූරි මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් ඊයේ (25) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RISHARD-MINISTER-WITH-RUSIA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RISHARD-MINISTER-WITH-RUSIA-02.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට රාජ්‍යතාන්ත්‍රික විසදුම්

Mohamed Dilsad

Leave a Comment