ප්‍රමුඛ පුවත 1

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

(UTV | කොළඹ) – කිලිනොච්චි ධර්මපුරම් සහ හින්දු විද්‍යාලවල ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය අද(06) උදැසන ජලයෙන් යටවී තිබුණි.

යුද හමුදා නිලධාරීන් මැදිහත්වී සිසු දරු දැරියන් සඳහා සහන සේවා සලසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ්ගේ තීන්දුව යලි කල් යයි.

Mohamed Dilsad

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

Mohamed Dilsad

Leave a Comment