ප්‍රමුඛ පුවත 1

ජල නලයක් කැඩී යාමෙන් කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

 

(UTV | කොළඹ) – කොටිකාවත්තේදී ජළ නලයක් පුපුරායාම හේතුවෙන් හෙට (07) පෙරවරු 8.00 තෙක් කොළඹ 10, 12 ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මීට අමතව කොළඹ 11 , 13 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලබා දෙන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

Mohamed Dilsad

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

Leave a Comment