ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සැකයක් [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව ජනවාරි 03 වැනිදා දක්වා වාර අවසාන කිරීම තුලින් කාරණා ගණනාවක් සම්බන්ධව විශාල සැකයක් ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද කොළඹදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව මෙරටට පනවා තිබු සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

පාර්ලිමේන්තු නියෝජිතයින්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

Mohamed Dilsad

Leave a Comment