ප්‍රමුඛ පුවත 1

සජිත් වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම් ගැන තුෂාර කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – බ්‍රහස්පතින්දා දිනයේ දී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකින් අනතුරුව මැති ඇමතිවරුන් රැසක් මෙලෙස අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් facebook සාදයක සිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබාහු” නමින් අධිකාරියට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment