ප්‍රමුඛ පුවත 1

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

(UTV| කොළඹ) – 2019 වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේය. ‍

මේ හේතුවෙන් දිවයිනේ පාසල් බහුතරයක් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවත් පසුගිය වසරේ ද පාසල් 110 ක් පමණ වැසී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවත්සර උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර තුනක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment