ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු නියෝජිතයින්ට විශේෂ වැඩමුළුවක්

(UTV| කොළඹ) – තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ වැඩමුළුව අද(12) ආරම්භ වීමට නියමිතයි.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

දින තුනක් පුරා කොළඹදී  මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිත අතර තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි සූදානම් කිරීම හා ඒකාබද්ධ කිරීම, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා අමතර උපායමාර්ග, යන්ත්‍රන හා සහයෝගිතාවන් හදුනාගැනීම මෙහි අරමුණයි.

2030 තිරසර සංවර්ධනය සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අන්තර් පාර්ලිමේන්තු එකමුතුව විසින් මෙම වැඩමුළුව සංවිධාන කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

Mohamed Dilsad

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

Leave a Comment