ප්‍රමුඛ පුවත 1

මත්පැන් පෙරූ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV|කෑගල්ල) – නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල කරඩුපාන ප්‍රදේශයේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරියන් වයස අවුරුදු 20 24 සහ 49 වයස්වල පසුවන කෑගල්ල , කඩවත සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන බව පොලීසිය සදහන් කරයි.

මෙම සැකකාරියන් සමග නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3150 ක් ඇතුලු උපකරණ කිහිපයක් ද භාරයට ගෙන තිබෙන ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළවලු මිල පහල හෙලීමට රජයේ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරයක්

Mohamed Dilsad

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

Leave a Comment