ප්‍රමුඛ පුවත 1

වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 කාරක සභා අවස්ථාවේ විවාදය අද(20) පවැත්වෙයි.

ඒ අනුව අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ. අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ අද විවාද කෙරේ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

Mohamed Dilsad

අපක්‍ෂපාති නොවන මාධ්‍ය වලට එරෙහිව පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment