ප්‍රමුඛ පුවත 1

දුම්රිය පීලිපැනීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

 

(UTV | කොළඹ) – ඊයේ (27) පස්වරුවේ ගල්ගමුව ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම සම්බන්ධයෙන් සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා පැමිණෙමින් තිබූ යාල් දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල අතරදී ඊයේ පස්වරුවේ පීලිපැනීමකට ලක්වූ අතර ,  උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

පියාගේ මළගම වෙනුවෙන් මාකඳුරේ මදූෂ්ගෙන් අමුතුම ප්‍රකාශයක් එළියට

Mohamed Dilsad

Leave a Comment