ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

(UTV| කොළඹ) – අද (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිදුවිය යුතු නමුත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව එය පැහැර හැර ඇති බවයි.

කෙසේ වෙතත් අද දින ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු දිවයිනට

Mohamed Dilsad

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

Mohamed Dilsad

ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment