ප්‍රමුඛ පුවත 1

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට මොහාන් සමරනායක පත් කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේය.

ඉන් පසුව ඒ මහතා  ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ද දැරුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

Mohamed Dilsad

මෝදි ගේ සංචාරය නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment