ප්‍රමුඛ පුවත 1

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

 

(UTV | කොළඹ) – මේ දිනවල ඊසාන දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාළගුණය හෙට සිට වැඩි වනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙහි වැඩි බලපෑමක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇතිවිය හැකි අතර , උතුරු මැද හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අගෝස්තු 03 වනදායින් අවසන්

Mohamed Dilsad

Leave a Comment