ප්‍රමුඛ පුවත 1

දෙවන පාසල් වාරය අගෝස්තු 03 වනදායින් අවසන්

(UTV| කොළඹ) – රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 03 වැනි සිකුරාදායින් අවසන් වේ.

ඒ අනුව තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදාය.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය  2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් කිකුත් කරමින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

Mohamed Dilsad

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

Leave a Comment