ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ සභාපති ධූරය හිටපු ජනාධිපතිට – [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත හිමිව ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

කොළඹ පැවති වැඩසහනක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර අපේක්ෂකයින්ටත් ඇමති රිෂාඩ්ගේ සහය(ඡායාරූප)

Mohamed Dilsad

ගව ඝාතනය තහනම් කරනවා – සීලරතන හිමි [VIDEO]

Mohamed Dilsad

උතුරේ හර්තාල්

Mohamed Dilsad

Leave a Comment