ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවේ වැරදි සජිත් මහතාගේ පිටින් ගියා – හරීන් [VIDEO]

(UTV | කොළඹ) – ආණ්ඩුවේ තිබූ වැරදි සජිත් ප්‍රේමදාස මහතාගේ කර පිටින් ගිය බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද එක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

අගමැති හෙට උතුරට

Mohamed Dilsad

Leave a Comment