ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ සභාපති ධූරය හිටපු ජනාධිපතිට – [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය අවසන් වී ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත හිමිව ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

කොළඹ පැවති වැඩසහනක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දහ අටට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 ක් මත් පැනට ලොල් වෙයි

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment