Trending News

ඉරාන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 106 ක් මියයයි

(UTV | කොළඹ) – ඉරානය පුරා දියත් කෙරෙන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 106 දෙනෙකු පමණ මිය යන්නට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ පෙට්‍රල් මිල ගණන් හදිසියේ ඉහළ දැමීමට විරෝධය පළ කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙට්‍රල් සඳහා සහානාධාර අඩු කිරීම නිසා 50% කින් අවම වශයෙන් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඉරාන රජය පවසන්නේ එවැන්නක් සිදුව නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Showery and cloudy condition expected over the island

Mohamed Dilsad

පොහොර සහනාධාරය, ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය, පිරිවෙන් 800 කට සූර්යය පැනල දීම ගැන හිටපු ඇමති කංචන විජේසේකරගෙන් පැහැදිලි කිරීමක්

Editor O

මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

Editor O

Leave a Comment