Trending News

ඉරාන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 106 ක් මියයයි

(UTV | කොළඹ) – ඉරානය පුරා දියත් කෙරෙන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 106 දෙනෙකු පමණ මිය යන්නට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ පෙට්‍රල් මිල ගණන් හදිසියේ ඉහළ දැමීමට විරෝධය පළ කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙට්‍රල් සඳහා සහානාධාර අඩු කිරීම නිසා 50% කින් අවම වශයෙන් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඉරාන රජය පවසන්නේ එවැන්නක් සිදුව නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

US census 2020: Trump retreats on citizenship question

Mohamed Dilsad

කෝටි 7ක් වැය කර සභාපති වූ සිරිපාල

Editor O

நாட்டின் சில இடங்களில் 150 மி.மீ க்கும் அதிகமான பலத்த மழை வீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment