ප්‍රමුඛ පුවත 1

ජාතිවාදී අන්තවාදී දේශපාලඥයින් වහා ඉවත් විය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – මේ රට සුවපත් කිරීමේ ගමනට බාධා නොකර ජාතිවාදී අන්තවාදී දේශපාලඥයින් වහා ඉවත් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළු බස් රථ වලට අද සිට සුභාවිත ගීත එකතුවක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

Mohamed Dilsad

Leave a Comment