දේශීයප්‍රමුඛ පුවත 1

සියළු බස් රථ වලට අද සිට සුභාවිත ගීත එකතුවක්

(UTV | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල අධික ශබ්ද සහිත ගීත වාදනය කිරීම තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 1955 විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.

මහජන පැමිණිලි මත තවදුරටත් අධික ශබ්ද සහිත ගීත වාදනය කරන බස් රථ රියදුරන් හා රිය සහායකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට නියමිතය.

මේ අතර බස් රථවල ඇති රූපවාහිනී යන්ත‍්‍රවල ප‍්‍රදර්ශනය කිරීම සඳහා උසස් ගීත වීඩියෝ ලබාදීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නංවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොනරාගල SSP

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නගේ නඩුව දිනපතා විභාග කිරීමට නියෝග

Mohamed Dilsad

ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජර්මානු තානාපතිවරයා හමුවෙයි

Editor O

Leave a Comment