ප්‍රමුඛ පුවත 1

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු  මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

රාජගිරියේදී අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

Mohamed Dilsad

කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment