ප්‍රමුඛ පුවත 1

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ ජන බලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

ජනපති අද (15) සමුළුව අමතයි

Mohamed Dilsad

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment