ප්‍රමුඛ පුවත 1

ජනපති අද (15) සමුළුව අමතයි

 

(UTV|කොළඹ) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අද (15) ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමීතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) එම සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවීමටද නියමිත බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්මලානේ වෙඩි තැබීමක්.හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

කොළඹ හෝටල් වලට ලැබුණු ලිපිය ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

Mohamed Dilsad

Leave a Comment